වහලයක් ඉදි කිරීමේදී ඒ පිළිබඳව තාක්ෂණික දැනුම ඉතාමත් වැදගත් සාධකයකි. එම නිසා රුපියල් ලක්ෂ ගණනක් වැයකර ඉදිකරණ නිවසේ වහලය නිවැරදි තාක්ෂණයෙන් ඉදි කිරන්නේ කෙසේද යන්න පිලිබඳව ඔබ සිතනවා ඇත.
සැබැවින්ම එම කාර්යය පිළිබඳව ඉතා හොඳ තාක්ෂණික දැනුමකින් පරිපූර්ණ ආයතනයක සේවය ලබා ගැනීම ඔබ මෙහිදී අනිවාර්යයෙන්ම සිදුකල යුතුය. මන්ද නවීන නිවාසයක ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් නිසි තාක්ෂණික අවබෝධයක් නොමැති අයට බාර දීමෙන් ලක්ෂ ගණනක් මුදල් සහ කාලය නාස්ති වේ.
මෙම වැදගත් කාරණය ඉතා මැනවින් අවබෝධ කරගත් “මන්දිර” ආයතනය ඔබගේ නිවසේ ෆිනිෂින් වහලය නිවැරදි තාක්ෂණයෙන් ඉදිකර දීම සඳහා Hi-Tech ෆිනිෂින් වහලය හඳුන්වා දී තිබේ.
වහලයක් නිම කිරීමේදී පාරිභෝගිකයින්ගේ සිතැඟි හඳුනා ගන්නවා පමණක් නොව නිවැරදි මග පෙන්වීමද “මන්දිර” ආයතනය විසින් ලබා දෙන සේවාවකි.
නිරන්තරයෙන්ම අනර්ඝතම අමුද්‍රව්‍ය පමණක් භාවිතය “මන්දිර” ආයතනයේ සාර්ථකත්වයේ රහසකි. එමගින් ගුණාත්මක බවින් ඉස්තරම් ෆිනිෂින් වහලයක් ඉදිකිරීමට සේවාදායකයින් යොමු කිරීම “මන්දිර” ආයතනයේ අරමුණයි.
ප්‍රථමයෙන්ම CAD Drawing එකක් නිර්මාණය කර එම සැලැස්මට අනුව ෆිනිෂින් වහලය ඉදිකිරීම “මන්දිර” ආයතනයේ ක්රමවේදයයි.
“මන්දිර” ආයතනය වහලය ඉදිකිරීමේදී ,අධි තාක්ෂණික (Hi-Tech Finishing Roof) ෆිනිෂින් වහලය හඳුන්වා දුන් දිවයිනේ එකම ආයතනයයි. එම නිසාම “මන්දිර” ආයතනය ෆිනිෂින් වහලය සඳහා හොඳම විශේෂ්ඥ දැනුම ඇති එකම ආයතනයයි.
අධි තාක්ෂණික ෆිනිෂින් වහලය (Hi-Tech Finishing Roof) සියලු අමුද්‍රව්‍යද ඇතුලත්ව වර්ග අඩියක් රු. 1100/=ක් පමණ වේ.
** ඔක්තෝඹර් 15 දක්වා වර්ග අඩියක් සඳහා අයකිරීම රු.990/=ක් පමණි.
එහිදී නිවැරදි තාක්ෂණයට අනුව දක්ෂ කාර්මික ශිල්පීන් අතින් උසස්ම අමුද්‍රව්‍ය භාවිතයෙන් මෙම අධි තාක්ෂණික ෆිනිෂින් වහලය ඉදිකරනු ලබයි.
Hotline: 071 6 77 88 33
අධිතාක්ෂණික ෆිනිෂින් වහලය සඳහා භාවිතා කරණ අමුද්‍රව්‍ය.
*නවීනතම තාක්ෂණයෙන් නිශ්පාදණය කරන උළු හැඩැති ASA සෙවිලි ශීට්.
*100% දැව නිමාවෙන් යුත් PE+ සිවිලිම් පැනල්.
*කෙම්පස් සහ තුලාන් දැව සැකැස්ම.(මැලේශියාවේ නිශ්පාදනය කර පරදම් කරන ලද)
*සේයර්ලැක් වෝටර් බේස්.(ඉතාලියේ නිශ්පාදිත)
*Conditions Apply
Get a Special Offer