“නිවසක් ලස්සන කරන්නෙ වහලය”
ප්‍රෞඩත්වය නවීන තාක්ෂණයත් සමග මුසුකර නිවසක අසිරිය පරිපූර්ණ කරන්නට “මන්දිර ෆිනිෂින් වහලය” බරින් අඩු, ශක්තියෙන් වැඩි,කල්පැවැත්මෙන් වැඩි හොඳම තේරීමයි.
ශක්තියෙන් වැඩි,කල්පැවැත්මෙන් වැඩිම,මිලෙන් අඩුම ASA වහලය බොක්ස් බාර් සැකිල්ලෙන් යුක්ත වයලයයි. මුදලත් ඉතිරි කරමින් අවශ්‍යතාවයත් ඉෂ්ඨ කරමින් හොඳම වහලය අඩුම මිලට නිම කරගැනීමට මන්දිර වෙතින් “වාසි වහලය”