fbpx
CALL AGENT & BOOK AN APPOINTMENT: +94 71 6 77 88 33 :: :: :: Opening Hours 8.30 am to 5.00 pm

Suspension Ceiling

 

තාක්ෂණයෙන් සහ නිමාවෙන් විශිෂ්ඨ අමුද්‍රව්‍ය යොදා නිමකරන සිවිලිමක් කාර්යාලයට ගෙන එන්නේ අනර්ඝ නිමාවකි. 

“මන්දිර” අප ආයතනය විසින් ජාත්‍යන්තර නිමාවෙන් සහ ප්‍රමිතියෙන් යුක්ත Suspension Ceiling (එල්ලන සිවිලිම/2×2 සිවිලිම) ඔබට කැමති ආකාරයේ PVC සහ ජිප්සම් යන දෙවර්ගයෙන්ම මොස්තර පෙලක්.